A S H I R W A D A Y A - ආශිර්වාදය -
"ASHIRWADAYA - ආශිර්වාදය" Youtube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමු... 🙏 🙏 දුක් වේදනා දුරු වී සුවපත්භාවය උදාවේවා! ✳️ලෙඩ රෝගවලින් පෙළෙන, අසරණව සිටින සහ සිතින් පීඩා විඳින ඔබ සැමට උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය සහ මානසික සහනය සියළු දෙනාටම ලැබේව.!🙏 බුදුරජාණන් වහන්සේගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන් මූලික කරගනිමින්, ඔබේ සිත සුවපත් කිරීමටත්, නිවෙසට සෙතක් ළඟා කිරීමටත් මෙය උපකාරී වේවා!🌺 මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් සහ ආශීර්වාදයෙන් ලොව පුරා සිටින සියලුම ගිලන්වූවන්ට ඉක්මන් සුවය ලැබෙත්වා! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! 🔔 අපගේ නාලිකාව Subscribe කර සීනු ලකුණ (Bell Icon) ඔබන්න. 🔗 ඔබේ ආදරණීයයන් අතරේ සහ රෝගී වී සිටින පින්වතුන් අතරේ මේ වීඩියෝව Share කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි! ✳🌸✳ #BuddhistBlessings #SethPirith #HealingChants #BuduDahama #SinhalaPirith #BlessingForSick
- Người đăng ký
- 36k
- Lượt xem
- 8 · 0 yêu thích
- Số bản
- 0 · 0 người chơi
- Đang bán
- 0
Giá trị
- Lần bán gần nhất
- -
- Giá trị khi loại bỏ
- 1
Bộ sưu tập tiếp theo, Mùa Đông 2026: Thường
Khi đạt 100k người đăng ký, thẻ sẽ lên Ít Gặp trong các bộ sưu tập tiếp theo.
Đăng ký kênh để thẻ được nâng hạng trong các bộ sưu tập tiếp theo!